Monday, October 25, 2010

2010-10-03 ගැමුණු කෑම සොයාගෙන ඇවිත් මොනවාහරි දෙන්නකෝ ඉක්මනට මෙහෙම අස්සගෙන ඉන්න අමාරැයි ඉක්මනට දෙන්න අමාරැව දන්නේ මම නේ එයාලටනම් විහිලු බෙල්ල රිදෙනවා දැන් කරැවලත්වෙලා ඉක්මනට යන්න ඕන හා යාන්තම් ඇති මෙකනම් මදි උස්සගෙන හිටියටත් නයයිවගේ

1 comment:

  1. ඔයාලටනම් පුදුම හිතෙයි කැළයේ වල් අලියෙක් මෙහෙම කෑම සොයා එනවය කිවම හීල කරපු අලින්ටත් බය එකේ මොවුන්ගැන කවර කතාද

    ReplyDelete