Thursday, September 30, 2010

අපේ පන්සල

තිස්සමහාරාමයේ සිට සැතපුම් 18 කුත්,කතරගම සිට සැතපුම් 11 කුත් දුරින් ,දොලොස් දහසක් රහතුන් වැඩසිටි සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පිහිටා ඈත.අතීතයේ නිබද රහතුන් වැඩසිටි සිතුල්පව්ව කාවන්තිස්ස මහ රජතුමාගේ නිර්මානයකි.අතීතයේ චිත්තල පබ්බත විහාරය නමින්ර්වන උද්‍යානය මැද පිහිටි දනන්ගේ සිත් සනසන,දුටු පමනින් සිත් වශීකරන රමනීය පිං බිමකි.සිතුල්පව්ව පුරාම දැකගත හැකිවන්නේ වසර 2200ක් ඇත ඉතිහාසයේ නටබුන්ය.විශාල ගල් පර්වත මුදුනේ සුදුපාටින් දිලෙන දාගැබ් පිහිටා ඈත.අතීතයේ පෙනෙන හෑම උස්ගලකම දාගැබ බැගින් පිහිටාතිබූ බවට සාධක අද ද දැකගතහැක.අතීතසය් රහතන් වහන්සේ වැංසිටි,බවුන් වැඩු භාවනාකුටි අපට කියාපානන්​​නේ අතීත අරනක වගතුගය,

No comments:

Post a Comment