අපේ පන්සලට නිබදවම ආහාර සොයා එන නිදැල්ලේ හැසිරෙන “ගැමුණු“ නම් ඇත් රාජාගේ බඩ පුරවන්නටම කරන වෑයමක් නම් නොව ආදරයෙන් කරැණාවෙන් ඔහුට දහවලට සලකන වෙලාවකයි යකඩ වැටට ඇතුලෙන් පිටින්නේ ඇත් ගොව්වෙක් නොමැතිව හීලෑ වූ නිසාය දවසේ වැඩි කොටසක් පන්සලේ සිටින ගැමුණුට කාගේත් අදරය හිමිවේ කාටවත්ම හිරිහැර නොකරන තරමටම ගැමුණු කාරැණිකය නායක හාමුදුරැවො ගැමුණු එනකම් බලාගෙන සිට සලකන්නේ තම දරැවෙකුට වගේය නායක හාමුදුරැවො වැඩ සිටින තැන ගැමුණු දනී එතන කවදාවත්ම ගැමුණුට අමතක නොවන තැනකි
No comments:
Post a Comment