Podi Hamuduruwo
බුදු වදනින් ලෝකය දිනන්නට වෙරදරන්නෙමි.ගහ කොල සත සිවුපාවා අපේ මිතුරෝය සැමට ආදරය කරමු.
Sunday, December 12, 2010
රැක වරනය සොයාවිත් ලබන සෙනෙහස
අක්කර දහස් ගනනින් යුත් මහ ගන වනාන්තරයක් පසෙලා මිතුරන් නෑදෑයන් එපාකියා වන දෙරනේ රසයෙන්යුත් දෑ අමතක කොට මේ මුව පොව්වා පැමින සිටින්නේ.යාලා වන මැද පිහිටි .රහත් සුවය ලබන උතුම් පිංබිමකටයි. රහතුන්ගෙන්ද මෙවන් නෙහසක් ලැබූ බවට ඇති පුරැද්ද නිසාද වෙන්නෑ මෙලෙස පැමිනියේ.මේ ධර්ම දිපයේ මෙවන් සතුන් දුටු සැවොම කියන්නේ අනේ කොතරම් අහින්සකද කියාය.නමුත් එවන් වදන් පිටවන මුවින්ම ජන්ම ගතියත් පහත් මිනිසත් බවත් පසක් කරමින් මස් රස විදින වුන් කොපමන අත් ද .එසේ නොන්නට අද යාල වනයේ ඇත්තේ ගස් නොම පිරෙන්න මෙන් අහින්සකයන්ය.
Friday, December 10, 2010
මව් සෙනෙහස
මව් සෙනෙහසේ මෙවන් අරැමයක් අපට කියාපාන්නේ එහි ඇති උතුම් අගය හා අසිරිමත් බවයි.තමාට ලොව ඇති උතුම්ම සම්පත දරැ සම්පතයි බුදුන් වහන්සේ වදාලහ .එය මැනවින් පසක් කරන අවස්තාවක් මේ .සිතුල් පව්වේ නිදහසේ සුව විදින රානි නම් ගෝන දෙනට දරැ සම්පත ලැබා ලැබුනු උද්දාමයයි.
Tuesday, October 26, 2010
Monday, October 25, 2010
2010-10-03 ගැමුණු කෑම සොයාගෙන ඇවිත් මොනවාහරි දෙන්නකෝ ඉක්මනට මෙහෙම අස්සගෙන ඉන්න අමාරැයි ඉක්මනට දෙන්න අමාරැව දන්නේ මම නේ එයාලටනම් විහිලු බෙල්ල රිදෙනවා දැන් කරැවලත්වෙලා ඉක්මනට යන්න ඕන හා යාන්තම් ඇති මෙකනම් මදි උස්සගෙන හිටියටත් නයයිවගේ
Thursday, September 30, 2010
අපේ ගැමුණු
අපේ පන්සලට නිබදවම ආහාර සොයා එන නිදැල්ලේ හැසිරෙන “ගැමුණු“ නම් ඇත් රාජාගේ බඩ පුරවන්නටම කරන වෑයමක් නම් නොව ආදරයෙන් කරැණාවෙන් ඔහුට දහවලට සලකන වෙලාවකයි යකඩ වැටට ඇතුලෙන් පිටින්නේ ඇත් ගොව්වෙක් නොමැතිව හීලෑ වූ නිසාය දවසේ වැඩි කොටසක් පන්සලේ සිටින ගැමුණුට කාගේත් අදරය හිමිවේ කාටවත්ම හිරිහැර නොකරන තරමටම ගැමුණු කාරැණිකය නායක හාමුදුරැවො ගැමුණු එනකම් බලාගෙන සිට සලකන්නේ තම දරැවෙකුට වගේය නායක හාමුදුරැවො වැඩ සිටින තැන ගැමුණු දනී එතන කවදාවත්ම ගැමුණුට අමතක නොවන තැනකි
Subscribe to:
Posts (Atom)